Lakdiva iparani samaja sanskruthiya : i kotasa
ලක්දිව ඉපැරණි සමාජ සංස්කෘතිය : i කොටස / සිරි තිලකසිරි.
Material type:
TextPublication details: කොළඹ : ඇස්. ගොඩගේ, 2018.Description: පි. 200 ; සෙමී. 22. මැබැ-බෝක : රු. 400.00ISBN: - 9789553090041
- 23 954.93
| Current library | Collection | Call number | Status | Barcode | |
|---|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 954.93 | Available | 1066900 | |
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 954.93 | Available | 1061516 |
සමන්කපාසාදිකා නම් විනය අටුවාව ප්රධාන මූලාශ්රය කොටගනිමින් සැපයුණු විමර්ශනාත්මක ලිපි සංග්රහයකි.
01. සිංහල අටුවා ඇඳුරන් ලොවට හිමි කළ විශිෂ්ටතම දායාදය.
02. සිහල අටුවා පාලියට නැගීම.
03. ලක්දිව විනය ඇඳුරු පරපුරේ කීර්තිය ලොව පැතිරෙයි.
04. ගිහි නඩු විසදිමට මහතෙර නමක්.
05. සසුන් පිළිවෙත රැකගැනීම සඳහා එදා සංඝ සමාජයේ කැපවීම.
06. විහාරයෙහි රන් රුවන් රැස් වෙයි.
07. විහාරයට කෙත්වත්ද හිමි වෙයි.
08. සංඝ සන්තක වතු පිළිබඳ තතු.
09. සංඝ-ගණ හා පුද්ගල සන්තක දේපළ.
10. දාසයන්ගේ මෙහෙවර විහාරයටද හිමි වෙයි.
11. ආරාමිත, කැපකරු සහ වතාවත්කරු.
12. මොවුහුද විහාරයට මෙසේ සේවය කළහ.
13. භික්ෂූන් සතු වූ විහාර සේවය.
14. භික්ෂූන් සතු වූ තවත් විහාර සේවා කීපයක්.
15. විනය අටුවාවෙන් මතු වන ගම, නගරය සහ වනය.
16. විනය අටුවාව කියන වැවේ කතාව.
17. ජලය පිළිබඳව විනය අටුවාවෙන් තවත් තොරතුරු.
18. එදා කෙත්වතු සහ අරම්.
19. රජ, රාජාභිෂේකය හා රාජ්ර්ධිය.
20. රජුගේ නිලදාරීින් ගැනත් තොරතුරු රැසක්.
21. බදු අයකරන්නෝ නිදත; සුදු කෙළිති ; බදු ගෙවන්නෝ මඟ හරිති.
22. සමාජ හික්මවීමට රජුන් දුන් දඬුවම්.
23. ගොවිතැන පිළිබඳ පැරණිම තොරතුරු.
24. වගාව පිළිබඳ තවත් තොරතුරු.
25. එදත් අදත් වෙළදාමට එකම මුහුණුවරක්.
26. ගව සම්පත වැනි ධනයක් එදා නොවීය .
27. එදා ගොපලු සිරිත කෙපඳු වීද යත්.
28. පශු සම්පත් ආශ්රිතව එදා පැවති තවත් රැකියා.
29. එදා පැවති ශිල්ප හා ශිල්පී කුල.
30. අතීත සමාජයෙහි විසූ විවිධ කාර්මිකයෝ.
There are no comments on this title.