Sarala simhala vyakaranaya
සරල සිංහල ව්‍යාකරණය : සා.පෙළ, උසස් පෙළ, පිරිවෙන්, විශ්ව විද්‍යාල හා ගුරු විද්‍යාලයීය අධ්‍යාපනය සඳහා සම්පාදිතයි / හේමා කුරුප්පු.
Material type:
TextPublication details: හෝමාගම : කර්තෘ, 2015.Description: පි. 339 ; සෙමී. 21. මැබැ-බෝක : රු. 550.00ISBN: - 9789559675143
- 23 491.485
| Current library | Collection | Status | Barcode | |
|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | Available | 1030484 | |
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | Available | 1000951 |
1 වන මුද්‍රණය 2014
පළමු වන පරිච්ජේදය.
1. සරල සිංහල ව්‍යාකරණ.
2. වර්තමාන සිංහල වර්ණ මාලාවේ ප්‍රභේද.
3. ව්‍යඤ්ජනාක්ෂරවල ප්‍රභේද.
4. අකුරු උපදින තැන්.
5. අකාරාදී පිළිවෙළ.
දෙවන පරිජේදය.
1. අක්ෂර වින්‍යාස.
2. ණ.න භාව්තය.
3. ල. ළ භාවිතය.
4. ණ, න, ල, ළ භේදය.
5. ශ, ෂ, ස භාවිතය.
6. බිංදුව හෙවත් අනුස්වාරය භාවිතය.
තුන්වන පරිච්ජේදය.
1. නාම පද.
2. නාම පද වල ප්‍රභේද 1.
3. නාම පද වල ප්‍රභේද 11.
4. නාම පදවල පොදු ලක්ෂණ.
5. සිංහලයේ ගෞරවාර්ථ පද.
හතරවන පරිච්ජේදය.
1. ක්‍රියා පද.
2. අවසාන ක්‍රියාපද වල ලක්ෂණ.
3. ක්‍රියා පද වර්ග.
පස් වන පරිච්ජේදය.
1. විශේෂන පද හා විශේෂ්‍ය පද.
2. පද බෙදීම.
3. අව්‍ය පද.
හය වන පරිච්ජේදය.
1. උක්ත ආක්‍යාත පද සම්බන්ධය පිළිබඳ රීති.
2. වාක්‍ය නිර්මාණය.
3. විරාම ලක්ෂණ.
4. අනියමාර්ථ ප්‍රත්‍ය යෝගය.
හත් වන පරිච්ජේදය.
1. සන්ධි.
2. විභක්ති.
3. සමාස.
4. ප්‍රත්‍යාර්ථ නාම.
අට වන පරිච්ජේදය.
1. සිංහල භාෂාවේ හැඩගැසීම.
නව වන පරිච්ජේදය.
1. සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග.
දස වන පරිච්ජේදය.
1. ජන ව හර.
එකොළොස්වන පරිච්ජේදය.
1. ප්‍රා ෙද්ශීය භාෂා ව්‍යවහාර.
There are no comments on this title.