Madhya kalina sinhala kala
මධ්‍ය කාලීන සිංහල කලා / ආනන්ද කේ. කුමාරස්වාමි ; පරිවර්තනය එච්. ඇම්. සෝමරත්න විසිනි.
Material type:
TextPublication details: කොළඹ : සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1962.Description: පි. xvi,337 : චිත්‍ර : ඡායාරූප ; සෙමී. 24. නූබැ-රෙක : මිල නොදැක්වේSubject(s): DDC classification: - 23 700
| Current library | Collection | Status | Barcode | |
|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | Available | 854 | |
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | Available | 855 |
මධ්‍ය කාලීන කලා හා ශිල්ප - ප්‍රධාන වශයෙන් අටළොස් වැනි සිය වසේ පැවැති ආකාරය - පිළිබඳ නිබන්ධනයකි. සමාජ සංස්ථාව හා ශිල්පීන්ගේ තත්ත්වය සම්බන්ධි විස්තරයක් ද ඇතුළති.
සිංහලයෝ
අටළොස් වැනි සියවසේ උඩරට සිංහල සමාජයේ අර්ථ සංවිධානය
කාර්මිකයන් පිළිබඳ විශේෂ විස්තර
සිංහල මෝස්තර හා අලංකරණ පිළිබඳ මූලාංග
ගෘහ නිර්මාණ ශිල්පය
දැව වැඩ
ගල් වැඩ
ප්‍රතිමා ශිල්පය
චිත්‍ර ශිල්පය (වර්ණ චිත්‍ර)
ඇත් දත්, ඇට, අං සහ බෙලි කටු
ලෝහ වැඩ : යකඩ, පිත්තල , තඹ සහ ලෝකඩ ; රන් සහ රිදී ; ආභරණ
ලාක්ෂා කර්මාන්තය
මැටි කර්මාන්තය
රෙදි විවීම
ඇම්බ්‍රෝඩින් වැඩ
පැදුරු විවීම හා සායම් පෙවීම
සිංහල චිත්‍ර කලාව පිළිබඳ ඉතිහාසය
චිත්‍ර පුවරු
There are no comments on this title.