Magadhi
මාගධී ශාස්ත්‍රීය සංග්‍රහය : මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර උපහාර කලාපය / සංස්කරණය කේ. ඒ. වීරසේන සහ දුනේෂ් ඉන්ද්‍රරත්න ගුණතිලක.
Material type:
TextPublication details: කොළඹ : ඇස්. ගොඩගේ, 2016.Description: පි. 519 ; සෙමී. 23. නුබැ-කබෝක : රු. 2000.00ISBN: - 9789553066459
- 23 920
| Current library | Collection | Status | Barcode | |
|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Periodical Collection | Available | 1017485 | |
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | Available | 1014184 |
01. අර්ථ විවරණය සංක්ෂිප්ත කොට දැක්විමට දීඝනිකාය ටිකාවෙහි භාවිත ක්‍රමවේදය හැඳින ගැනිම.
02. පාලි සංදේශ සාහිත්‍යය.
03. මධ්‍යම දේශනාව හෙවත් හේතුඵල දහම.
04. පාලිව්‍යාකරණ සාහිත්‍යය - කච්චියන සම්ප්‍රදායත්ත ව්‍යාකරණ ටිකා ග්‍රන්ථ.
05. ආරාම ශබ්දය තුලනාත්මක අධ්‍යයනයක්.
06. භාරතීය සාහිත්‍යෙයහි ඒකීය කතා සම්ප්‍රදායක් ප්‍රකට කරන පාලි ජාතක කතා සාහිත්‍යය.
07. ඛුද්ධක නිකාය පිළිබඳ මතවාද - සංක්ෂිප්ත විමසුමක්.
08. කාව්‍යයේ ස්වභාවය පිළිබඳ පාලි විවරණය.
09. British empiricism'
10. ථේරවාදයෙහි අන්තරාභවයක් තිබේද?
11. ලිංගිකත්වය පිළිබඳ බෞද්ධ ආකල්පය.
12 බුදුරජාණන්වහන්සේගේ ඉගෙනුම් ඉගැන්විම.
13. අභිධර්මාගත පටිච්චසමුප්පාද විවරණය.
14. සෞන්දර්ය රසස්වාදය හා බුදු දහම.
15. ස්වස්ථිවාදී නිකායේ ආරම්භය හා විකාශය පිළිබඳ විමසුමක්.
16. සමායාන්තර දර්ශනගත විමුක්ති සංකල්පය හා නිර්වාණය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්.
17. ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතියේ පිරිහීම පිලිබඳ විමස්මක්.
18. පුද්ගල වර්ගිකරණය විසයෙහි භාවිත බෞද්ධ නිර්ණායක.
19. බුදුන් වහන්සේ තුළ පැවති වෛද්‍ය ඥානය පිළිබඳ අධ්‍යයනයක්.
20. කතරගම දේවාලය ආශ්‍රිත පැවැත්වෙන පුද පූජා චාරිත්‍ර.
21. සීඛවළඳ හා සීඛවළඳ විනිසෙහි භාෂා ශෛලිය.
22. මානසික වේදනාව පිළිබඳ මනොවිද්‍යා ආකල්පය.
23. දර්ශනය යනු කුමක්ද?
24. ආපදා නිවාරණයට මානසික සංවර්ධනය - බෞද්ධ විමසුමක්.
25. ආතතිය පිළිබඳ ඇරිස්ටෝටලියානු අදහස් විමසුමක්.
26. හේතුව හා ඵලය පිළිබඳ ඇරිස්ටෝටලියානු අදහස් විමසුමක්.
27. ක්ලමතය හෙවත් මානසික ආතතිය විවිධ ප්‍රව්ශයන් හා න්‍යායාත්මක පසුබිම යටතේ විග්‍රහය.
28. මානසික සාමය උදෙසා අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය.
29. පවුල් ඒකකය හා විවාහ ඒකකයේ ඓතිහාසික වර්ධනය.
30. මානව හිමිකම් සංකල්පයේ ඓතිහාසික විකාශනය.
31. සංවිධානාත්මක අපරාධයක් ලෙස තැනැත්තන් වෙළදාම.
32. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ගමන් මඟ.
33. ශ්‍රී ලංකාවේ සෙල්ලිපි අධ්‍යයනය පිළිබඳ විමසීමක්.
34. Education without talk and chalk.
35. ජනමාධ්‍යය හා කාන්තා සදාචාරය.
36. The significance of the gothic genre in the subversion of patriarchal gender norms in jane eyre.
37. Music therapy and the mental wellbeing.
38. Pessimism in hesiod's works and days
There are no comments on this title.