Prabuddha
ප්‍රබුද්ධ - සිව්වන කලාපය : උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක මාහිමි අනුස්මරණ ශාස්ත්‍රීය සංග්‍රහය / සංස්කරණය ආණමඩුවේ ධම්මදස්සි හිමි, මැදගම්පිටියේ විජිතධම්ම හිමි සහ ඇහැලේපොල මහින්ද හිමි.
Material type:
TextPublication details: වාද්දුව : ශ්‍රී ලංකා පාලි ග්‍රන්ථ සමාගම, 2016.Description: පි. 410 ; සෙමී. 21. මැබැ-බෝක : රු. 500.00ISBN: - 9789553061119
- 23
| Current library | Collection | Status | Barcode | |
|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | Available | 1019398 |
01. සියම් දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැනීමෙහි ලා අස්ගිරි විහාරය ඉටුකළ කාර්යභාරය.
02. පැරණි ලක්දිව බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය නියෝජනය කරන භාණකයෝ.
03. නිර්වාණගාමි ප්‍රතිපදාවෙහි ලා ධූතංගයන්ගේ උපයෝගීතාව පිළිබඳ මිලින්දපඤ්භය ආශ්‍රිත විමර්ශනයක්.
04. පාලි අටුවාවල "පොරාණා, කෙචි, එකෙ" ආදී පදවලින් අර්ථවත් වන්නේ කවුරුන්ද?
05. බුදුරදුන් තම අධ්‍යාපන ක්‍රමයට , පරිසර සාධක සහ පරිසර වර්ණාවන් ඉවහල් කර ගත් ආකාරය.
06. ලක්දිව බෞද්ධ චිත්‍ර කලාව.
07. පොලිස් සේවයේ මානසික ආතතිය හා ආතති කළමනාකරණය.
08. නූතන බටහිර බුද්ධිවාදී දාර්ශනිකයෝ.
09. අලහබාද් ප්‍රශස්තිය පිළිබඳ විමර්ශනයක්.
10. අථර්වවේදය හා එහි වේදභාවය පිළිබඳ සංක්ෂිප්ත අධ්‍යයනයක්.
11. බෞද්ධ න්‍යාය ශාස්ත්‍රෙයහි ප්‍රගමනය උදෙසා මහායාන භික්ඹූන්ගෙන් සිදු වූ සේවය.
12. ප්‍රකාශන සාහිත්‍යය පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීමක්.
13. සමාජ සබඳතා පිළිබඳ බෞද්ධ ආකල්ප.
14. සදාචාරය පිළිබඳ ජෛන දර්ශනාගත ඉගැන්වීම්.
15. කාලවාදය - සංක්ෂිප්ත අධ්‍යයනයක්.
16. ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රෙය් ප්‍රභවය හා විකාශය ප්ළිබඳ අධ්‍යයනයක්.
17. ආයුර්වේදීය ස්වස්ථ සංකල්පය.
18. නාථ සංකල්පයේ ාඑතිහාසික පසුබිම සහ මහනුවර යුගයේ නාථ දෙවියන් ප්‍රමුඛවීම.
19. සංජානනාත්මක කාව්‍ය විචාරය.
20. ගන්ෂබ්බ වචනාර්ථය පිළිබඳ කෙටි විමසුමක්.
21. කාන්තා සාපරාධිත්වය පිළිබඳ සමාජ මනෝවිද්‍යාත්මක අධ්‍යයනය.
22. කෘෂිකර්මාන්තයේ විකාශය හා වර්ථමාන කෘෂිරසායන ද්‍රව්‍ය පරිහරණය පිළිබඳ විශ්ලේෂණයක්.
23. මිත්‍රත්වය පිළිබඳ බෞද්ධ ආකල්පය.
24. නීතිය සහ බෞද්ධ නීති සංකල්ප.
25. බුදුදහමින් සුරක්ෂිත වූ කාන්තා අයිතිවාසිකම්.
26. මත්ලෝලින් පුනරුත්ථාපනය සඳහා ප්‍රජා ප්‍රතිකාර ප්‍රෙව්ශයේ භාවිතය.
27. මහාවංශය හෙළිකරන ලක්දිව කෘෂි හා වාරි තොරතුරු.
28. බෞද්ධ මූලාශ්‍රයාගතතොරතුරුවලින් හෙළිවන බුද්ධ කාලීන භාරතීය පරිබ්‍රාජකයන් පිළිබඳ විමසුමක්.
29. Applying Anthropology for the pepole's betterment.
30. A Brief investigation on employer and employee relationship.
31. The buddhist standpoint with regard to the parking of garlic by the ubhatosanghe
32. Friendship in buddhism.
33. Buddhist approach to reduction of suicide.
There are no comments on this title.