indusara
ඉඳුසර : පූජ්‍ය තල්අරඹේ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමි 60 වන ගුණානුස්මරණ ශාස්ත්‍රීය සංග්‍රහය / සංස්කරණය ඇකිරියේ සමිත හිමි, මැදවල නිමලසිරි හිමි සහ චලනි ජයමාලි මුණසිංහ විසිනි.
Material type:
TextPublication details: කොළඹ : ඇස්. ගොඩගේ, 2015.Description: පි. 464 ; සෙමී. 22. මැබැ-බෝක : රු. 1450.00ISBN: - 9789553057969
- 23 089.9148
| Current library | Collection | Status | Barcode | |
|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | Available | 1007017 | |
| National Library and Documentation Services Board, Sri Lanka | Periodical Collection | Available | 1002358 |
1. යටි ගං බලා යන ලොව උඩුගං බලා යන දහම
2. සමයාන්තර ඉගැන්වීම් සහ විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් ලෝක සංකල්ප ය පිළිබඳ සමාලෝචනයක්
3. සිතෙහි මූලික ස්වාභාවය පිළිබඳ පෙර අපර දෙදිග මතවාද විමසීමක්
4. Surmounting of the five hindrances as prerequisites for Buddhist meditation
5. ලෝකය සත්වයා පිළිබඳ ජෛන ඉගැන්වීම්
6. අට්ඨකථාවලින් පළිබඹුවන ලක්දිව ඓතිහාසික තොරතුරුවල ඒකදේශයක්
7. කුල පුත්‍රයන් පැවිදි කිරීමේදී මව් පිය අවසරය ලබාගත යුතු ශාසනික පිළිවෙල : ාපළ හා අටුවාව ඇසුරෙන් කෙරෙන විමර්ශනයක්
8. පාලියේ ලිංග භේදය පිළිබඳ විමසුමක්
9. පාලි අට්ඨකතාගත ආගමික සම්ප්‍රදායන් ෂට් ශාස්තෘවරු
10. භක්ති කාව්‍යය සහ කුසුමාඤ්ජලිය
11. පාලි ටීකා සාහිත්‍යයේ ආරම්භය හා විකාශය පිළිබඳ විවරණයක්
12. බෞද්ධ ධර්ම සන්නිවේදන ක්‍රම ශිල්ප පිළිබඳ විමසීමක්
13. යහපාලනය : පිළිබඳ බෞද්ධ මූලධර්ම
14. ශ්‍රී ලාංකේය චෛත්‍ය නිර්මාණ සම්ප්‍රදාය
15. කිලි පිළිබඳ බෞද්ධ මතය හා සමාජ මතය
16. ප්‍රථම සංගායනාවෙහි මතවාද පිළිබඳ විමසුමක්
17. යාගය පිළිබඳ බෞද්ධ ආකල්ප
18. බෞද්ධ පංචසීල ප්‍රතිපදාව පිළිබඳ විවරණාත්මක අධ්‍යයනයක්
19. සංස්කෘත හා ප්‍රාකෘත
20. කාලිදාසයන්ගේ නාට්‍ය ශෛලිය පිළිබඳ විමර්ශනයක්
21. භර්තෘහරීන්ගේ නිර්මාණ හා ඒවායේ විශේෂතා
දර්ශනය හා මනෝවිද්‍යාව
22. නිල ප්‍රතිකාරය යනු කුමක්ද
23. බෞද්ධ දර්ශනය තුළින් ගැටුම් සමථකරණය
24. බෞද්ධ උපදේශනාත්මක ප්‍රතිකාර
25. ඉගනුමට බලපාන සාධක පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
සිංහල භාෂා සාහිත්‍ය
26. ධර්මප්‍රදීපිකාවේ පරිකතා ලක්ෂණ
27. 15වන සියවසේ ශාසන ඉතිහාසය
28. පුරාවෘත්තයේ හා පුරා කතාවේ සුසංයෝගය : දුටු ගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් පිළිබඳ ජනශ්‍රැති විද්‍යාත්මක අධ්‍යනයක්
29.සබරගමු නින්දගම් හිමි රදලයෝ
30. පැරණි ශ්‍රී ලංකාවේ ඛණිජ ආශ්‍රිත වාණිජ සබඳතා
අධ්‍යාපන විද්‍යාව
31. පිරිවෙන් අධ්‍යාපනය සඳහා නිපුණතා පාදක ඉගැනුමේ ප්‍රායෝගික අවශ්‍යතාවය
අපරාධ විද්‍යාව
32. ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ
භූගෝල විද්‍යාව
33. බුදු දහමේ භූගෝලීය ව්‍යාප්තිය
34. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හේන් වගාවේ ආරම්භය විකාශය හා වර්තමාන තත්ත්වය
There are no comments on this title.