Sri Lankawe samastha adyapanaya prathisanskaranaya kirime avashyathava : margopadeshaya saha upadeshaya asurin
ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව : මාර්ගෝපදේශය සහ උපදේශනය ඇසුරින් / සිල්වි සේනාධීර සහ එන්. ටී. එස්. ඒ. සේනාධීර.
Material type:
TextPublication details: කොළඹ : ඇස්. ගොඩගේ, 2018.Description: පි. xlviii,408 ; සෙමී. 22. මැබැ-බෝක : රු. 850.00ISBN: - 9789553089250
- 23 370.95493
| Current library | Collection | Call number | Status | Barcode | |
|---|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 370.95493 | Available | 1058825 | |
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 370.95493 | In Processing - Bib Div | 1058438 |
(ශ්‍රී ලංකාවේ ප්‍රාථමික, ද්විතීයික සහ උසස් අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කරන යෝජනා සමූහයකි.)
01. මාර්ගෝපදේශයේ සහ උපදේශනයේ ඓතිහාසික පසුබිම.
02. මාර්ගෝපදේශ හා උපදේශන සංකල්ප ත්‍රියාත්මක කල යුතු ආකාරය.
03. මාර්ගෝපදේශයට හා උපදේශනයට අදාළ මූලධර්ම.
04. උපදේශනය හා මාර්ගෝපදේශයේ පදනම් න්‍යාය. දර්ශනය හා ප්‍රවේශය.
05. මාර්ගෝපදේශ්‍ය සහ උපදේශනයට අවශ්‍ය ක්‍රම ශිල්ප.
06. වෙනස්වන සමාජ ආර්ථික රටාව අන්‍රරූපව හ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ මාර්ගෝපදේශ අවශ්‍යතා.
07. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසලේ මාර්ගෝපදේශයට සහ උපදේශනයට අවශ්‍ය පසුබිම.
08. ශ්‍රී ලංකාවේ ද්වීතීයික පාසල් සිසුනට මාර්ගෝපදේශය සහ උපදේශනය සැපයීම.
09. අ. පො. ස. (සා. පෙළ ) විභාගයෙන් පසු වර්තමාන සමාජයට පිවිසීමට සිදුවන ශිෂ්‍යයන්ට අවශ්‍ය මාර්ගෝපදේශය සහ උපදේශණය.
10. ශ්‍රී ලංකාවේ පාසල්වල 12-13 ශ්‍රේණි අ. පො. ස. (උසසස් පෙළ) සඳහා මාර්ගෝපදේශ සහ උපදේශන අවශ්‍යතා.
.........
There are no comments on this title.