Hindu bauddha agamika sanhidiyawa saha rawana maharaja vivaranaya
හින්දු බෞද්ධ ආගමික සංහිදියාව සහ රාවණ මහාරාජ විවරණය : මූලාරම්භයේ සිට ක්‍රි්. ව. 19 වැනි සියවස දක්වා බෞද්ධ විහාර කෙරෙහි විශේෂ අවධානයක් සහිතව / දනන්ජය ගමලත් සහ නයෝමි කැකුලාවල.
Material type:
TextPublication details: [තැ. නො.] : කර්තෘ, 2020.Description: පි. xxii, 546 : ඡායාරූප ; සෙමී. 29. මැබැ-කාබෝක : රු. 4500.00ISBN: - 9786249761803
- 23 294.34211
| Current library | Collection | Call number | Status | Barcode | |
|---|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 294.34211 | Available | 1096853 |
1. ප්‍රාග් බෞද්ධ අවධිය
2. යක්ෂ නාග වන්දනය
3. භූත සහ ප්‍රේත ආත්ම හා යක්ෂ ඇදහිල්ල
4. ප්‍රේත ආත්ම ඇදහිල්ල
5. වෘක්ෂ වන්දනාව
6. බ්‍රාහ්මණාගම
7. ජෛනයින් සහ ජෛන දහම
8. පරිබ්‍රාජක, ආජීවක
9. ලිංග වන්දනය
10. ලක්දිව බුදු සමය
11. මහින්දාගමනය
12. බුදු දහම ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම කෙරෙහි බලපෑ කරුණු
13. යක්ෂ
14. ජෛන ආගම
15. හින්දු බෞද්ධ සන්හිදියා යාන්ත්‍රණය
16. හින්දු ලබ්ධිය
17. මහායානය (වෛ තුළ්‍ය දහම) සම්ප්‍රාප්තිය
18. බෝධිසත්ව සංකල්පය සහ රාජ්‍යත්වය
19. ගෞතම බුදුන් වහන්සේ
20. මධ්‍යතන අනුරාධපුර අවධිය
21. හින්දු බෞද්ධ සංහිඳියාව සහ දේව විශ්වාසය
22. බ්‍රාහ්මණ ජෛන (නිගණ්ඨ) සහ හින්දු - බෞද්ධ සංහිඳියාව
23. හින්දු ලබ්ධිය
24. මහායාන සහ හීනයානය
25. වෛතුළ්‍ය දහම
26. විතණ්ඩවාදීහු, ලෝකෝත්තරවාදය,
27. වජ්‍රයානය
28. වජ්‍රයානය සහ හින්දු දහමේ සම්මිශ්‍රණය හා මහායානයේ පරිහානි සමයතන්ත්‍රයානය
29. පොළොන්නරු යුගය
30. දඹදෙණියේ සිට කෝට්ටේ අවධිය දක්වා හින්දු බෞද්ධ සබඳතා
31. කෝට්ටේ යුගයෙන් පසු මහනුවර යුගය අවසානය දක්වා හින්දු බෞද්ධ සබඳතාවයේ විශේෂ අවස්ථා
32. බුදු දහමේ දේව සංකල්පය
33. මෛත්‍රය බෝධිසත්වයෝ
34. අවලෝකිතේශ්වර ලෝකේශ්වර නාථ මෛත්‍රය සබඳියාව
35. අවලෝකිතේශ්වර (ලෝකේශ්වර) තාර සහ නාථ දේව
36. මංජුශ්‍රී
37. සමන්තභද්‍ර
38. වෛදික දෙවිවරු
39. හින්දු ලබ්ධිය සහ හින්දූත්වය
40. හින්දු බුද්ධ
41. සූර්යය
42. බ්‍රහ්ම (කමලයෝනි- කමල-නෙළුම- යෝනි, උපත හෝ නිමැවුම)
43. සරස්වතී
44. මාර
45. ශිව (හර, ඊශ්වර කාල බහිරව ත්‍රිලෝචන, චන්ද්‍රශේකර, ඉෂානි, මහේෂ, මහාදේව, ශ්‍රී විරූපාක්ෂ - තෙඇස් දෙවිඳු)
46. ශිව චන්ද්‍රසේඛර
47. ශිව-නටරාජා
48. පාර්වතී(භාවනී, දුර්ගා, කාලි, දේවී)
49. ශිව- කාම- සුන්දරී
50. භද්‍රකාලි (මහාකාලී)
51. කාලි දේවි
52. දුර්ගා (මේරා, සෝම, කෞශිකී, චන්ඩි, භාවනී, ගයාත්‍රී, පාර්වතී මෝහිනී
53. පත්තිනි(කිරි අම්මා)
54. කාලි (කන්නකෙයි අම්මාන්)
55. උමා-හිමවතී
56. මහේෂ්වරී
57. විෂ්ණු (හරි, භගවාන්, පද්මකේශා, නාරායන, උපේන්ද්‍ර, කමලැස)
58. ලක්ෂ්මී (පද්ම, ශ්‍රී රෙම්භා, හරිප්‍රියා, කමල, පද්මාලය, ශ්‍රී දේවී)
59. ශිව පුත්‍රයින්ගේ මූලාරම්භය ගණේෂ (ගණපති, වාසුදේව)
60. කාර්තිකේය, ස්කන්ධ, කතරගම දෙවියන් (කඳ කුමරු - ස්වාමි කාර්තිකේය)
61. අයියනාර් (අයියනායක, ගම්බාර දෙවි)
62. කුවේර (ජම්භාල)
63. වාමන (කුරුමිට්ටා)
64. බහිරව දෙවියා
65. ක්‍රිෂ්ණ සහ බාලරාම
66. සතර මහා රජවරු (දෙවිවරු)
67. ශක්‍රයා (ඉන්ද්‍ර, කෝසිය, සුජම්ලතී) සහ ඔහුගේ පිරිස
68. වරුණ (වරුණ, වරුණා, සෝම)
69. අග්නි, යම සහ නිර්රිත, සුයාම සහ සන්තුසිත.
70. යක්ෂ සහ විපත් ඇති කරවන ආත්මභාවයන්
71. බෞද්ධ විශ්ව ත්‍රිත්වයේ අන්‍යෝන්‍ය සබැඳියාව
72. ලෝක පාලකයකු වශයෙන් බුදුන් සහ දෙවියන් හා යක්ෂයින් අතර සම්බන්ධය
73. උපුල්වන්, උපුල්වන්-විෂ්ණු,
74. දැඩිමුණ්ඩ යක්ෂ(දේවතා බණ්ඩාර, වාහල, අළුත් නුවර දෙවියෝ, සූනියම් දේවතා, සෙනෙවිරත්න අදිකාරම්, ගම්බාර දෙවියෝ)
75. පත්තිනි ඇදහීම
76. සමන් (බොක්සැල් ලක්ෂමණ- දශරථ පුල්වන්)
77. විභීෂණ
78. ගිනි කුරුම්බර(මල් කුරුම්බර)
79. දෙවොල් දෙවියෝ සහ ස්කන්ද, දෙවොල් දෙවියෝ, ස්කන්ද සහ වල්ලි අම්මා
80. වන්නි දෙවිවරු සහ පඤ්ච දේවතාවෝ
81. අබ්‍රාහස්තිතා දෙවඟන
82. වැදි ජනයාගේ සහ වන්නිවරුන්ගෙ ආගම-දෙවිවරු
83. කුම්බේ යක්ෂ
84. ගිණිරාහු යක්ෂ(රාහු යකු, ගිනිරාහු බණ්ඩාර), ගිණි මංගල්‍යය (ගිනි දෙවියෝ, දෙවොල් දෙවියා)
85. අෂ්ඨකාලි බහිරවයෝ
86. කළු යකා-කළු කුමාර යකා-කළු බණ්ඩාර, හෙණකන්දේ බිසෝ බණ්ඩාර, කුමාර යකා
87. ශ්‍රී කඩවර යක්ෂණී සහ මදන ශ්‍රී යක්ෂණී
88. කඩවර දෙවියෝ
89. වේදි යක්ෂයින්
90. තනියවැල්ලේ දෙවියෝ
91. බස්නාහිර දෙවියෝ (ගැටබොරු දෙවි-නෙළුගල බණ්ඩාර)
92. කැබිලිත්තේ දෙවියෝ, කැබලෑවේ දෙවියෝ (දොඩම්පාවුළු දෙවියෝ-යක්ෂ)
93. රාවණා රජු සහ ශ්‍රී ලංකාවේ ලම්බකර්ණ රාජවංශය,
94. බුදුන්වහන්සේ සහ රාවණා රජු ජීවත් වූ කාල වකවානුව පිළිබඳ විශ්ලේෂණය.
95. රාවණා රජු දේවත්වයෙන් ඇදහීම.
96. රාවණා රජු සහ සමන් දෙවිඳු.
97. රාවණා ශිව දෙවියන්ගේ බැතිමතෙකු ලෙස.
98. යක්ෂ වංශය.
99. රාවණා පෙළපත
100. ජනප්‍රවාද ඉතිහාසය
101. විභීෂණ සහ දඩිමුන්ඩ
102. ඊශ්වර සහ ගණ දෙවි
103. උපුල්වන් සහ විෂ්ණු දේවාල
104. සමන් දේවාලය
105. කතරගම දේවාල
106. පත්තිනි සහ නාථ දේවල
107. දැඩිමුණ්ඩ දේවාල
108. දේවාලයක අවකාශීය සංවිධානය සහ මහනුවර දළදා මාළිගය
There are no comments on this title.