Sahithya : vishasha kalapaya 2011
සාහිත්‍යය : විශේෂ කලාපය-2011 / සංස්කරණය සමන්ත හේරත්... [සහ තවත් අය].
Material type:
TextAnalytics: Show analyticsPublication details: බත්තරමුල්ල : සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2011.Description: පි. 737 ; සෙමී. 21. මැබැ-බෝක : මිල නොදැක්වේISBN: - 9789550213023
- 23 891.48
| Current library | Collection | Call number | Status | Barcode | |
|---|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 891.48 | Available | 1135356 | |
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 089.9148 | Available | 1122284 |
මිල තීරණය කිරීමේ මාර්ගෝපදේශයට අනුව සකසන ලද මිල රු. 1,363.45 වේ.
1.ඉන්දු-ආර්ය භාෂා අතර සිංහලයෙහි ඇති විශේෂත්වය
2. සිංහල පූර්වක්‍රියාව : ඵෙතිහාසික පද විචාරයක්
3. භාෂා විඥානය සහ සිංහල භාෂාභිවර්ධනයේ කාලීන අවශ්‍යතාව
4. සිංහල භාෂාවේ සඤ්ඤක අක්ෂර
5. දහවන සියවසේ සෙල්ලිපි වාක්‍ය ප්‍රස්තරයේ සංස්ථිතික ලක්ෂණ
6. දළදා මාළිගාවේ යෙදෙන පරිමිත භාෂාව
7. භාෂා අධ්‍යයනය හා නූතන වාග් විද්‍යාව
8. සාහිත්‍ය පරිවර්තකයාගේ කාර්යභාරය
9. පරිවර්තනය හා මූල කෘතිය අතර සම්බන්ධතාව
10. ලේඛන කලාවේ මුල් පියවර : පුස්කොළ පොත
11. සීතාවක යුගයේ හටන් කාව්‍ය හා සමකාලීන ජන ආකල්ප
12. සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයේ අවනතිය : සංක්ෂිප්ත විමර්ශනයක්
13. සැලළිහිණි සන්දේශයේ දූතාශීර්වාදය
14. තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි නම් වූ හෙළයේ මහා දාර්ශනිකයාණෝ
15. ස්ත්‍රි හැදින්වීමෙහිලා සිංහල ගී කාව්‍යවල උපයුක්ත පද විමර්ශනයක්
16.සිත් සකසා නැණ නුවණ වඩන බුදු බණෙන් උපන් සිංහල සාහිත්‍යය
17. මහනුවර යුගයේ ගද්‍ය සාහිත්‍යය
18. දහනව වන සියවසේ සමාජය ජේම්ස් ද අල්විස්ගේ රචනා කේන්ද්‍රීය විවරණයක්
19. ප්‍රේතවස්තු ප්‍රකරණයේ කෙටිකතා
20. මුල් කාලීන සිංහල නවකතා : සමාජ ලිංගිකත්ව පර්යාලෝකයක්
21. දෙසියවසක ඉංග්‍රීසි නවකතාව හා සමාජ යථාර්ථය
22. ලතින් ඇමෙරිකානු නවකතාවේ නූතන හැඩරුව
23. සංචාරක කතා සාහිත්‍යය : සනිදර්ශන සටහනක්
24. එස්. පොන්නුතුරෙයිගේ 'සඩංගු' නවකතාවේ සමාජ ව්‍යාඛ්‍යානය
25. Metropolitan sensibility and local experience
26.Short story in the context of contemporary Sri Lankan writings in English
27. නූතන සිංහල කවිය හා සිරි ගුනසිංහ කල අරගලය
28. ප්‍රේමය සහ භූමිය : දෙමළ සංගම් සාහිත්‍යයේ තිණෛ න්‍යාය
29. සිංහල ළමා පද්‍යා කාව්‍ය සාහිත්‍යය
30. The role of a public poet in nation building
31. චාර්ල්ස් ඩයස් හා සිංහල නූර්තකි නාටකය
32. රත්නාවලී නාට්‍යයේ මුඛ්‍ය රසය
33.ශේක්ස්පියර්ගේ අදවීතිය නිර්මාණය හැම්ලට්
34. නා්‍ට්‍ය කලා රංගෝචිත සාහිත්‍ය ධාරාව
35. බ්‍රෙෂ්ට්නාට්‍ය කලාව හා න්‍යායික මතවාද
36.Tragic sense in Sinhabahu
37. ධ්වනවාදී විචාර ක්‍රමය හා ධ්වන්‍යාලෝකය
38.ප්‍රතීයමානාර්ථයෙහි ප්‍රභේද පිළිබද විචාරාත්මක අධයයනයක්
39.සෞන්දර්ය විද්‍යාව හා අගති විරහිත සෞන්දර්ය ආකල්පය
40. ඩෙරිඩාගේ විසංයෝජනය හා බාත්ගේ කතුවරයා මියැදීම
41. Narrative empathy and aesthetics
42. පුවත්පත, සමාජීය වගකීම හා සාහිත්‍යය
43. නව සන්නිවේදනය හා නූතන විද්‍යුත් සාහිත්‍යය
44. චිත්‍රපට විචාරයේ සංරචක
45. සංස්කෘතික ගෝලීයකරණය, ගෝලීය සංස්කෘතිය හා සාහිත්‍ය කලා
46. සාහිත්‍යයෙහි ප්‍රතිබිම්බිත සාරධර්ම ඝට්ටනය
47. සාහිත්‍යය හා සංගීත කලා චික්ත්සා
48. සාහිත්‍ය නිර්මාණය හා සමාජ ප්‍රවර්ධනය
49. කේ. සිවතම්බි : දෙමළ සිංහල සංස්කෘතික පාලම
50. Mirroring personal experiences through literature
51. විශවයම කවියක්ව
52. සද ගිර මහමෙර
53. මහරු කිවිදුම කුසුම විකසිත
54. නොහිමි ගමන්
55. කෝකිලානේ ඉසිවරයාගේ නික්ම යෑම
56. එකගෙයි අවුරුද්ද : කෙටි කතාව
57. කේ.ජයතිලක දාර්ශනික චින්තාවලී
There are no comments on this title.