Image from Google Jackets

Neetiyehi prayogika bhavitaya

නීතියෙහි ප්‍රායෝගික භාවිතය / මංජුල කරුණාරත්න.

By: Material type: TextTextPublication details: [තැ.නො.] : කර්තෘ, 2023.Description: පි. 304 ; සෙ.මී. 22. කබැ-බෝක : රු. 2500.00ISBN:
  • 9786245946259
Subject(s): DDC classification:
  • 23 340.95493
Contents:
පටුන 01. නඩත්තු නඩුකර 13-42 02. ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත 43-53 03. මහජන පීඩා (Public Nuisance) 54-61 04. රථවාහන සම්බන්ධයෙන් වන නීතිය සැකෙවින්. 62-92 05. වෙක්පත්‍ර සම්බන්ධයෙන් වන නීතිය. 93-99 06. විමර්ශන නිලධාරීවරයෙකු විසින් තොරතුරු සටහන් පොතක තබන ලද සටහන්. 07. ගිවිසුම් කඩ කරලීම සහ වංචාව නැමැති අපරාධ වරද 102-103 08. වෙනත් රටවල අධිකරණ විසින් ලබාදුන් නඩු තීන්දු 104-105 09. අපරාධ විමර්ශනයකට අදාළ ව සාක්ෂි ආඥා පනත යටතේ වන ප්‍රතිපාදන. 106-109 10. උත්තරය අඟවන ප්‍රශ්න/ ප්‍රාපන ප්‍රශ්න (Leading Questions) 110-113 11. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත. 114-139 12. ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කරනු ලබන නොතීසි වර්ග. 140-142 13. පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මුදලට විකිණීම සහ සන්තකයෙහි තබාගැනීම. 143-148 14. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරනු ලබන විමර්ශන කටයුතු. 149-150 15. අපරාධයක් සිදුකොට ලබාගත් දේපළක් වෙනත් යම් දේපළකට හැරවීම. 151-153 16. පරස්පරතාවයකට ප්‍රතිවිරුද්ධ කරුණු ඔප්පු කරලීම. 154-155 17. අවලංගු කළ නොහැකි (irrevocable) ලෙස ලියන ලද ත්‍යාග ඔප්පුවක් අවලංගු කරලීම. 156 18. විදේශ ගත කරලීම සම්බන්ධයෙන් මුදල් අයථා ලෙස ලබා ගැනීම යටතේ පවරන ලද නඩුකරයන් මහේස්ත්‍රාතේ අධිකරණයක් ඉදිරියෙහි ඉල්ලා අස්කර ගනු ලැබිය හැකි වන්නේද? 157-159 19. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය ප්‍රකාරව වන තාවකාලික ආඥා 160-161 20. චූදිතයෙකුගේ, සැකකරුවකුගේ හෝ සාක්ෂිකරුවෙකුගේ විදේශ ගමන් තහනම් කරලීම. 162-164 21. වලංගු විවාහයක් ස්ථාපිත වීමට ප්‍රථම ඉපදෙන ලද දරුවකුගේ සුජාතභාවය. 165-167 22. අධිකරණය ඉදිරියෙහි CCTV සාක්ෂියක් ප්‍රායෝගිකව මෙහෙයවන ආකාරය. 168-174 23. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටීම. 175-176 24. කලනුයකුට එරෙහිව අනෙක් කලත්‍රයා සුදුසු සාක්ෂිකරුවකු වන්නේ ද? 177-178 25 පුද්ගලික ඔත්තුකරුවන් සම්බන්ධයෙන් වන සාක්ෂි නීතියෙ ප්‍රතිපාදන. 179-180 26 චූදින විසින් සාක්ෂි ලබාදීමේ දී අදාළ වන නෛතික පුතිපාදන. 181-183 27. සාක්ෂි ආඥා පනතේ 157 වන වගන්තිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110(3) වන වගන්නීය 184-185 28. භාෂා පාඨයන් අතර යම් නොගැලපීමක් ඇති විටෙක බල පැවැත්වන භාෂා පාඨය. 186-188 29. පොලිසිය විසින් ගොනු කරනු ලබන A වාර්තා සහ B වාර්තා 189-191 30. මහා පරිමාණ මුදල් වංචා සහ තැන්පත්කරුවන්. 192-195 31. නඩු කියන්නන් කෙරෙහි මැදිහත් වීම. 196-200 32 බැංකුකරුවකු වෙත සිය ගනුදෙනුකරු සම්බන්ධයෙන් පවත්නා වගකීම 201-202 33. සැකකරුවකු පොලිස් අත්අඩංගුවෙහි තබාගත හැකි නීත්‍යානුකූල කාලසීමාවන් 203-212 34 අයිතිය ප්‍රකාශ කරවා ගැනීමේ නඩුකරයකට අදාළ ව වන අසැදීම. 213-216 35. ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන. 217-218 36 ඇප සලකා බැලිය හැකි වරදක් සම්බන්ධයෙන්, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 8 වන වගන්තිය. 219-220 37. දේපළ සාපරාධී ලෙස පරිහරණය කිරීම සහ සාපරාධී විශ්වාසය කඩ කරලීම. 221-222 38 දරුවකුගේ මානව අයිතිවාසිකම්. 223-226 39 අපරාධ අධිකරණයක් ඉදිරියේ පුද්ගලයෙකු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටීම. 227-228 40. පුර පෝය දිනයන්ට අදාළ ව තහනම් ව්‍යාපාරික කටයුතු 229-231 41. සංචරණ සීමාවන් සහ ඒ යටතේ ඉදිරිපත් කළ යුතු චෝදනා පත්‍රය 232-233 42. නීතිඥවරයා සහ වෘත්තීය නොසැලකිල්ල 234-237 43. සුදුසුයැයි අධිකරණය කල්පනා කරන යම් ආඥාවක්. 238-239 44. "Res gestae " රීතිය ප්‍රවාදක සාක්ෂි වලට ව්‍යතිරේකී ලෙස යෙදෙන අවස්ථා 240-241 45. ඉන්ජන්ෂන් තහනමක් ලබා ගැනීම පිණිස කොමිසමක් ලබා ගැනීම. 242 46 66 වන වගන්තිය යටතේ වන නඩුවක අතුරු ආඥාවක් හෝ අවසානාත්මක ආඥාවක් නිෂේධනය වන පරිද ඉන්ජන්ෂන් තහනමක් ලබාදීම. 243-244 47. සිවිල් නඩුකරයකට අදාළ ව විත්තිකරුවකු විසින් ඉන්ජන්ෂන් තහනමක් ලබා ගැනීම. 245 48. අපරාධ නඩුකරයකට අදාළ ව සාක්ෂිකරුවන් විභාග කිරීම සඳහා වන අධිකාරි පත්‍රය. 246-248 49. පුද්ගලික පැමිණිල්ලකට මැදිහත්වීමට නීතිපතිවරයා වෙත පවත්නා බලතල 50 මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියෙහි පැවැත්වෙන නඩු විභාගයකට අදාළව එකී නඩු විභාගය අවසානයේ දී පැමිණිලිකරුට හෝ පැමිණිලිකරුගේ නීතිඥවරයා වෙත ලිඛිත දේශන ඉදිරිපත් කරලීමේ හැකියාවක් පවතින්නේ ද? 249-250 51. වූදනට වැටහෙන භාෂාවෙන් භාෂණ පරිවර්තනයක් ලබා දීම අවශ්‍ය වන්නේද? 251-252 52. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 192 වන වගන්තිය සහ 416 වන වගන්තිය. 253-254 53. වැරදි සහගත ලෙස චෝදනා ගොනු කරලීම සහ චෝදනා ගොනු කරලීමට සැලැස්වීම 255-256 54. චෝදනා පත්‍රයක් වෙනස් කරලීම. 259-260 55. 2023/03/07 දිනැති නීතිපතිතුමන්ගේ චක්‍රලේඛය 261-263 56 දිසා විනිසුරුවරයෙකු ඉදිරිපිට පවතින නඩුවක දී අනාවරණය වන දණ්ඩණීය වැරදි 264-268 57. සිවිල් නඩුවකට අදාළ ව දිසා අධිකරණය විසින් නිකුත් කරනු ලබන වරෙන්තු 269 58. පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්, පරිශ්‍ර වෙත ඇතුළු වීම වැළැක්විය හැකි වන්නේද? 270-274 59 2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනතේ අධිකරණ බලය යටතට ගැනෙන නඩු කටයුතු 275-277 60. වෛද්‍ය නිලධාරීවරයෙකු වශයෙන් පෙනී සිටිමින් වෛද්‍ය සේවා කටයුතුවල නිරත වීම. 278-279 61. 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත යටතේ වන නෛනික ප්‍රතිපාදන සැකෙවින්. 280-288 62. සාක්ෂි ආඥා පනතේ 27(1) වගන්තිය යටතේ ඔප්පු කරනු ලැබිය හැකි කරුණු 289-292 63. මුදල් ණයට ලබා දීම සහ අපරාධ නීතිය යටතේ නඩු පැවරීම. 64 මුල් දැනුම්දීමේ යථා පරිදි සහතික කරන ලද පිටපතක් ලබා ගැනීම සඳහා වන හිමිකම 293-295 65. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු විසින් පැමිණිල්ල මෙහෙයවීම. 296-298 66 සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව විත්තිකරුවකුගේ පැහැරහැරීම. 299-300
Item type: Book
Tags from this library: No tags from this library for this title. Log in to add tags.
Star ratings
    Average rating: 0.0 (0 votes)
Holdings
Current library Collection Call number Status Barcode
National Library and Documentation Services Board, Sri Lanka Sri Lanka Collection 340.95493 Available 1121292
Total holds: 0

පටුන

01. නඩත්තු නඩුකර 13-42
02. ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත 43-53
03. මහජන පීඩා (Public Nuisance) 54-61
04. රථවාහන සම්බන්ධයෙන් වන නීතිය සැකෙවින්. 62-92
05. වෙක්පත්‍ර සම්බන්ධයෙන් වන නීතිය. 93-99
06. විමර්ශන නිලධාරීවරයෙකු විසින් තොරතුරු සටහන් පොතක තබන ලද සටහන්.
07. ගිවිසුම් කඩ කරලීම සහ වංචාව නැමැති අපරාධ වරද 102-103
08. වෙනත් රටවල අධිකරණ විසින් ලබාදුන් නඩු තීන්දු 104-105
09. අපරාධ විමර්ශනයකට අදාළ ව සාක්ෂි ආඥා පනත යටතේ වන ප්‍රතිපාදන. 106-109
10. උත්තරය අඟවන ප්‍රශ්න/ ප්‍රාපන ප්‍රශ්න (Leading Questions) 110-113
11. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත. 114-139
12. ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කරනු ලබන නොතීසි වර්ග. 140-142
13. පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මුදලට විකිණීම සහ සන්තකයෙහි තබාගැනීම. 143-148
14. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරනු ලබන විමර්ශන කටයුතු. 149-150
15. අපරාධයක් සිදුකොට ලබාගත් දේපළක් වෙනත් යම් දේපළකට හැරවීම. 151-153
16. පරස්පරතාවයකට ප්‍රතිවිරුද්ධ කරුණු ඔප්පු කරලීම. 154-155
17. අවලංගු කළ නොහැකි (irrevocable) ලෙස ලියන ලද ත්‍යාග ඔප්පුවක් අවලංගු කරලීම. 156
18. විදේශ ගත කරලීම සම්බන්ධයෙන් මුදල් අයථා ලෙස ලබා ගැනීම යටතේ පවරන ලද නඩුකරයන් මහේස්ත්‍රාතේ අධිකරණයක් ඉදිරියෙහි ඉල්ලා අස්කර ගනු ලැබිය හැකි වන්නේද? 157-159
19. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය ප්‍රකාරව වන තාවකාලික ආඥා 160-161
20. චූදිතයෙකුගේ, සැකකරුවකුගේ හෝ සාක්ෂිකරුවෙකුගේ විදේශ ගමන් තහනම් කරලීම. 162-164
21. වලංගු විවාහයක් ස්ථාපිත වීමට ප්‍රථම ඉපදෙන ලද දරුවකුගේ සුජාතභාවය. 165-167
22. අධිකරණය ඉදිරියෙහි CCTV සාක්ෂියක් ප්‍රායෝගිකව මෙහෙයවන ආකාරය. 168-174
23. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටීම. 175-176
24. කලනුයකුට එරෙහිව අනෙක් කලත්‍රයා සුදුසු සාක්ෂිකරුවකු වන්නේ ද? 177-178
25 පුද්ගලික ඔත්තුකරුවන් සම්බන්ධයෙන් වන සාක්ෂි නීතියෙ ප්‍රතිපාදන. 179-180
26 චූදින විසින් සාක්ෂි ලබාදීමේ දී අදාළ වන නෛතික පුතිපාදන. 181-183
27. සාක්ෂි ආඥා පනතේ 157 වන වගන්තිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110(3) වන වගන්නීය 184-185
28. භාෂා පාඨයන් අතර යම් නොගැලපීමක් ඇති විටෙක බල පැවැත්වන භාෂා පාඨය. 186-188
29. පොලිසිය විසින් ගොනු කරනු ලබන A වාර්තා සහ B වාර්තා 189-191
30. මහා පරිමාණ මුදල් වංචා සහ තැන්පත්කරුවන්. 192-195
31. නඩු කියන්නන් කෙරෙහි මැදිහත් වීම. 196-200
32 බැංකුකරුවකු වෙත සිය ගනුදෙනුකරු සම්බන්ධයෙන් පවත්නා වගකීම 201-202
33. සැකකරුවකු පොලිස් අත්අඩංගුවෙහි තබාගත හැකි නීත්‍යානුකූල කාලසීමාවන් 203-212
34 අයිතිය ප්‍රකාශ කරවා ගැනීමේ නඩුකරයකට අදාළ ව වන අසැදීම. 213-216
35. ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන. 217-218
36 ඇප සලකා බැලිය හැකි වරදක් සම්බන්ධයෙන්, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 8 වන වගන්තිය. 219-220
37. දේපළ සාපරාධී ලෙස පරිහරණය කිරීම සහ සාපරාධී විශ්වාසය කඩ කරලීම. 221-222
38 දරුවකුගේ මානව අයිතිවාසිකම්. 223-226
39 අපරාධ අධිකරණයක් ඉදිරියේ පුද්ගලයෙකු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටීම. 227-228
40. පුර පෝය දිනයන්ට අදාළ ව තහනම් ව්‍යාපාරික කටයුතු 229-231
41. සංචරණ සීමාවන් සහ ඒ යටතේ ඉදිරිපත් කළ යුතු චෝදනා පත්‍රය 232-233
42. නීතිඥවරයා සහ වෘත්තීය නොසැලකිල්ල 234-237
43. සුදුසුයැයි අධිකරණය කල්පනා කරන යම් ආඥාවක්. 238-239
44. "Res gestae " රීතිය ප්‍රවාදක සාක්ෂි වලට ව්‍යතිරේකී ලෙස යෙදෙන අවස්ථා 240-241
45. ඉන්ජන්ෂන් තහනමක් ලබා ගැනීම පිණිස කොමිසමක් ලබා ගැනීම. 242
46 66 වන වගන්තිය යටතේ වන නඩුවක අතුරු ආඥාවක් හෝ අවසානාත්මක ආඥාවක් නිෂේධනය වන පරිද ඉන්ජන්ෂන් තහනමක් ලබාදීම. 243-244
47. සිවිල් නඩුකරයකට අදාළ ව විත්තිකරුවකු විසින් ඉන්ජන්ෂන් තහනමක් ලබා ගැනීම. 245
48. අපරාධ නඩුකරයකට අදාළ ව සාක්ෂිකරුවන් විභාග කිරීම සඳහා වන අධිකාරි පත්‍රය. 246-248
49. පුද්ගලික පැමිණිල්ලකට මැදිහත්වීමට නීතිපතිවරයා වෙත පවත්නා බලතල 50 මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියෙහි පැවැත්වෙන නඩු විභාගයකට අදාළව එකී නඩු විභාගය අවසානයේ දී පැමිණිලිකරුට හෝ පැමිණිලිකරුගේ නීතිඥවරයා වෙත ලිඛිත දේශන ඉදිරිපත් කරලීමේ හැකියාවක් පවතින්නේ ද? 249-250
51. වූදනට වැටහෙන භාෂාවෙන් භාෂණ පරිවර්තනයක් ලබා දීම අවශ්‍ය වන්නේද? 251-252
52. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 192 වන වගන්තිය සහ 416 වන වගන්තිය. 253-254
53. වැරදි සහගත ලෙස චෝදනා ගොනු කරලීම සහ චෝදනා ගොනු කරලීමට සැලැස්වීම 255-256
54. චෝදනා පත්‍රයක් වෙනස් කරලීම. 259-260
55. 2023/03/07 දිනැති නීතිපතිතුමන්ගේ චක්‍රලේඛය 261-263
56 දිසා විනිසුරුවරයෙකු ඉදිරිපිට පවතින නඩුවක දී අනාවරණය වන දණ්ඩණීය වැරදි 264-268
57. සිවිල් නඩුවකට අදාළ ව දිසා අධිකරණය විසින් නිකුත් කරනු ලබන වරෙන්තු 269
58. පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්, පරිශ්‍ර වෙත ඇතුළු වීම වැළැක්විය හැකි වන්නේද? 270-274
59 2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනතේ අධිකරණ බලය යටතට ගැනෙන නඩු කටයුතු 275-277
60. වෛද්‍ය නිලධාරීවරයෙකු වශයෙන් පෙනී සිටිමින් වෛද්‍ය සේවා කටයුතුවල නිරත වීම. 278-279
61. 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත යටතේ වන නෛනික ප්‍රතිපාදන සැකෙවින්. 280-288
62. සාක්ෂි ආඥා පනතේ 27(1) වගන්තිය යටතේ ඔප්පු කරනු ලැබිය හැකි කරුණු 289-292
63. මුදල් ණයට ලබා දීම සහ අපරාධ නීතිය යටතේ නඩු පැවරීම.
64 මුල් දැනුම්දීමේ යථා පරිදි සහතික කරන ලද පිටපතක් ලබා ගැනීම සඳහා වන හිමිකම 293-295
65. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු විසින් පැමිණිල්ල මෙහෙයවීම. 296-298
66 සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව විත්තිකරුවකුගේ පැහැරහැරීම. 299-300

There are no comments on this title.

to post a comment.
Share



© National Library and Documentation Services Board, No 14, Independence Avenue Colombo 07, 00700, Sri Lanka

TP: +94112698847/ +94112685197 Fax: +94112685201 email: info(at)mail.natlib.lk Web: http://www.natlib.lk