Asirvada
ආශීර්වාද : වෑඋඩ විල්ලි හත්පත්තුවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජනීය ඔග්ගමුවේ සීලරතන නායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය / සංස්කරණය වැලිපිටියේ ඉන්දානන්ද හිමි, කුඩාවැවේ සෝමානන්ද හිමි සහ හල්පිටියේ සමිතසිරි හිමි
Material type:
TextPublication details:  කොළඹ : ඇස්. ගොඩගේ, 2017.Description: පි. 640 ; සෙමී. 21. නුබැ-කබෝක : රු. 2500.00ISBN: - 9789553074386
 
- 23 080
 
| Current library | Collection | Call number | Status | Barcode | |
|---|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 080 | Available | 1039628 | |
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 080 | Available | 1037338 | 
                                                    
                                                        සිංහල භාෂා හා සාහිත්‍ය අධ්‍යයන ලිපි
1. කුරුණෑගල්පුර සාහිත්‍ය ඔපවත් කළ ප්‍රකට සිංහල ග්‍රන්ථ පිළිබඳ විමර්ශනයක්.
2. ජාතක කථාවන්හි ආකෘතික ලක්ෂණ
3. පොළොන්නරුවේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණයන්හි විද්‍යමාන සැරසිලි මෝස්තර කලාව
4. බරකරත්ත වියවුල : 1906 කරත්ත කරුවන්ගේ වර්ජනයට ලියූ කවි කොළය
5. ඓතිහාසික තොරතුරු උකහා ගැනීමේ මූලාශ්‍රයක් වශයෙන් සිංහල බෝධිවංශයේ වැදගත්කම
පාලි හා බෞද්ධ අධ්‍යයන ලිපි
6. ටීකාචාර්ය සාරිපුත්ත තෙරුන්ගෙන් පාලි සාහිත්‍යයට සිදු වූ ශාස්ත්‍රීය සේවාව පිළිබඳ විමසුමක්
7.රාජ්‍යයේ ප්‍රභවය පිළිබඳ බෞද්ධ විග්‍රහයේ ඇති සුවිශේෂත්වය
8. මනස හා එහි ක්‍රියාකාරිත්වය
9. The role of a Bhikkhu in the modern world 
10. පෙළ දහමෙහි දැක්වෙන සුගත බුදු ගුණය පිළිබඳ විමසුමක්
11. ඡකෙසධාතුවංශය පිළිබඳ කෙටි විමසුමක්
12. "චතුෂ්කෝටික  භාවිතය"  පිළිබඳ ආදි බෞද්ධ හා මාධ්‍යමක සම්ප්‍රදායානුගත මතවාද විමසුම
13. බුදුන් වහන්සේ වත්පිළිවෙත් මඟින් සංඝ සමාජයෙන් අපේක්ෂිත සමාජ අර්ථය පිළිබඳ විමසුමක්
සංස්කෘත භාෂා හා සාහිත්‍ය අධ්‍යන ලිපි
14. ප්‍රතීත්‍යසමුප්පාදය සහ තද්ධිරෝධී මතවාද
15. සංස්කෘත ව්‍යාකරණයේ ලිට් ලකාර ආඛ්‍යාතය පිළිබඳ අධ්‍යනයක්
16. Contribution of Sanskrit to Sinhalese language and literature  
17.වාච්‍යාර්ථය, ලක්ෂ්‍යාර්ථය හා ව්‍යාංගයාර්ථය පිළිබඳ දැනුම කාව්‍ය විචාරයට උපයෝගීවන අයුරු
18. භූතසංඛ්‍යා පිළිබඳ විමසුමක්
19. ක්ෂේමේන්ද්‍රගේ චාරුචර්යාවේ උපදේශාත්මක අගය පිළිබඳ විමර්ශනයක්
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන ලිපි
20. අභිලේඛන තුලින් හෙළිවෙන ලක්දිව බ්‍රාහ්මණයෝ
22. ක්‍රි.පූ තෙවන සියවසේ සිට චෝල යුගය දක්වා ඉන්දියාවේ ආර්ථික ඉතිහාසය
23. A study of the ancient cast system in Anuradhapura period
24. අතීත මානව ඥානය පිළබඳ විභාගයේදී පුරාවිද්‍යාත්මක දත්ත විශ්ලේෂණයේ සුවිශේෂිත බව
25. ගයිගර් හා මහාවංශයේ නූතන කතාව
දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයන ලිපි
26. අගතිය කෙරෙහි බලපාන හේතු හා එය අවම කිරීමේ ක්‍රියාමාර්ග
27. දර්ශනය යනු කුමක්ද
28. පැවිද්ද, උපැවිද්ද සහ පොඩි හාමුදුරුවෝ
29. පෞරුෂය පිළිබඳ බෞද්ධ මනෝවිද්‍යාත්මක පර්යාලෝකය 
30. විද්‍යාත්මක ක්‍රමය තුළ උද්ගාමී අනුමානය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ හැකිිද
සමාජීය විද්‍යා අධ්‍යයන ලිපි
31. පැරණි ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ ස්ථරායනය හා සමාජීය තොරතුරු
32. අප්‍රකට පුස්කොළ පොත්වල සඳහන් පිරිත් බලයෙන් කෙම් ක්‍රම පිළිබඳ අධ්‍යනයක් 
33. දැදුරු ඔය ද්‍රෝණියේ වාරි කර්මාන්තය එදා සහ අද 
34. සමාජ ප්‍රශ්නයක් ලෙස දුගීකම තුරන් කිරීමෙහිලා බුදුමහමෙන් පෙන්වා දෙන ආදර්ශ
35. The applicability of right to protect doctrine in Sri Lanka context
36. සිංහලේ වැව් ජල ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය
                                                    
                                                
There are no comments on this title.