2550 buddha jayanthi shasthriya sangrahaya
2550 බුද්ධ ජයන්ති ශාස්ත්‍රීය සංග්‍රහය / සංස්කරණය එම්. ජී. ටී. නවරත්න.
Material type:
TextPublication details: බත්තරමුල්ල : අධ්‍යාපන අමාත්‍යාංශය, 2006.Description: පි. xv, 364 ; සෙමී. 21 මැබැ-බෝක : මිල නොදැක්වේSubject(s): DDC classification: - 23 089.9148
| Current library | Collection | Call number | Status | Barcode | |
|---|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 089.9148 | Available | 1123102 | |
| National Library and Documentation Services Board, Sri Lanka | 089.9148 | Available | 110538 |
මිල තීරණය කිරීමේ මාර්ගෝපදේශයට අනුව සකසන ලද මිල රු. 701.15 වේ.
1. සංස්කාරක සටහන හෙට ලොව දරුවන් සඳහාය
2. අනුන්ට හිත සුව සැළසීම උතුම්ම බුද්ධ පූජාවයි - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා
3. සාමය සදාචාරය පිරි ශ්‍රී ලංකාවක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා
4. සදාචාරාත්මක නව ශ්‍රී ලංකාවක් ගොඩනගමු අධ්‍යාපන අමාත්‍ය - ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා
5. අනාගත ලෝකය සඳහා බුදු දහම - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු නිර්මල කොතලාවල මැතිතුමා
6. 2550 බුද්ධ ජයන්තිය තුළින් ප්‍රතිපත්ති මූලික බෞද්ධ ප්‍රබෝධයක්
7. අධ්‍යාපන අමාත්‍යාංගයේ ලේකම් ආරියරත්න හේවගේ මැතිතුමා
බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මානුෂිකත්වය
අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ශ්‍යාමෝපාලි මහා නිකායයේ මහානායක මාහිමිපාණන් වහන්සේ
8. බුද්ධ චරිතය තුළින් හෙළිවන මහා ප්‍රඥාව.
ශ්‍යාමෝපාලි මහා නිකායයේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධිරක්ඛිත මාහිමිපාණන් වහන්සේ
9. බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ගුණය
අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේ
10. ධර්මයේ ඇති ප්‍රායෝගිකත්වය.
ග්‍රන්ථ විශාරද රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේ
11. බුදු දහමේ ඉගැන්වෙන කර්මය හා පුනර්භවය
අතිපූජ්‍ය බෙල්ලන ඥානවිමලාභිධාන ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ
12. හේතු ඵල දහම් නය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍ර වේදී මහෝපාධ්‍යාය තෙරිපැහැ සොමානන්දාභිධාන උඩ රට අමරපුර මහා නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ
13. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන්නේ කෙසේද?
කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පයි. ශාස්ත්‍රපති අතපත්තුකන්දේ ආනන්ද ස්ථවිර
14. අරහං පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේ
15. ලෝකවිදු ගුණය. - බෞද්ධ උපදේශක මණ්ඩයේ සාමාජික ඕල්කට් ගුණසේකර
16. සත්ථා දේව මනුස්සානං
ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන ස්ථවිර.
17. ත්‍රී ලක්ෂණ දර්ශනය
කැලණිය විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ කථිකාචාර්ය, ධර්මසේන හෙට්ටිආරච්චි
18. බෞද්ධ අධ්‍යාපනය
ආචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමි.
19. තාදී ගුණයෙන් පිරිපුන් බුදුරජාණන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්, අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන උපදේශක එම්.ජී.ටි. නවරත්න
20. සුවපත් සමාජයක සුවපත් දරුවෙක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන, අතිරේක ලේකම්, ඩබ්. ධර්මදාස
21. බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ ලක්ෂණ කළමනා කරණ ඇසින්.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්. (පාලන හා මුදල්), සන්ධ්‍යා විජේ බණ්ඩාර
22. බුදු උපුල - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
23. සත්වයා හා මනුෂ්‍යයාගේ ස්වභාවය.
බෞද්ධ උපදේශක මණ්ඩලයේ ලේකම් හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, එස්. බී. එම්. නිමල් ධර්ම සිරි
24. ලංකා භික්ෂු සමාජයේ ආරම්භය හා ව්‍යාප්තිය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුණසේන මහ තන්ත්‍රිගේ
25. භික්ෂූන් වහන්සේගේ කාර්ය භාරය පිළිබඳ අධ්‍යයනය
ලියනේගම චන්ද්‍ර සිරි හිමි
26. ශ්‍රී ලංකා මියන්මාර් සම්බන්ධතා ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර
27. ඉන්දීය විඥෙය ලෝකය පිළිබඳ ආභිධර්මික විවරණය
මහාචාර්ය වයි. කරුණාදාස
28. බුදු සමයෙන් නිර්මිත පුඤ්ඤ පාප - කුසල - අකුසල ' සංකල්ප වල වෙනස හා ඒවායේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය
කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උඩුභාවර ආනන්ද හිමි
29. බුදු රජාණන් වහන්සේ සාමය උදෙසා ලක් දිවට වැඩි සේක
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්. අධ්‍යාපන සේවා, එස්. එල්. ගුණවර්ධන
30. මුල් බුදු සමයේ විග්‍රහ වන දුක්ඛ සත්‍යයේ දාර්ශනික පදනම
රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඒ. ලගමුව.
31. ත්‍රි ලක්ෂණ හා එහි විශ්ව සාධාරණත්වය මත බෞද්ධ දර්ශනයේ මූලධර්ම පිරික් සීම
කැලණිය විශ්ව විද්‍යාලයේ, මහාචාර්ය සුමනපාල ගමගොඩ
32. බුද්ධ සංකල්ප - ථෙරවාදය හා මහායාන
අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්, සිරිසේන විතානගේ -
33. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාල මෝක්ෂ මාර්ගය.
ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්, විමල් සියඹලාගොඩ
34. යථාර්ථාවබෝධයට උපකාරවන සප්ත හඬගී න්‍යාය
ශාස්ත්‍රපති නවගමුවේ රේවත හිමි
35. පානදුරාවාදයේ සිදු වූ බෞද්ධ ප්‍රබෝධය
කීර්ත නාරම්පනාව
36. බෞද්ධ සංස්කෘතිය හා සංවර්ධන කළමනා කරණය
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක, කේ. ඒ. ඩී.සී. නානායක්කාර
37. බුදුරජාණන් වහන්සේගේ සත්ථා ගුණය
ශාස්ත්‍රපති කපුරු බණ්ඩාර ජයතිලක
38. බෞද්ධ ජයග්‍රහණය ගුණය නුවණ මත රැදී ඇත.
සාහිත්‍යාචාර්ය රජකීය පණ්ඩිත මඩලගම වජිර බුද්ධි ස්ථවිර
39. සාර්ථක ජීවිතයක් සඳහා ඉවහල් වන බෞද්ධ ඉගැන්වීම්
අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රධාන ගණකාධිකාරී එස්.එච්. ඒ. අබේනායක
40. යුරෝපීය ආගම් බුදු සමය හා විද්‍යාව.
ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපති, ගුණසේන විතාන
41. පන්සිල් සුරකින සමාජයක් බිහි කරමු.
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති. බී.ඒ. අබේරත්න
42. අසිරිමත් බුදු ගුණ අතර " බුද්ධෝ ගුණයේ ශ්‍රේෂ්ඨත්වය "
ශාස්ත්‍රපති ගෝණ දුවේ ගුණානන්ද හිමිපාණෝ
43. තථාගතයන් වහන්සේගේ සුගත ගුණය නිට්ටඹුව හා දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති, පල්ලේවෙල සාරද හිමි
44. බුදු දහම හා පුද්ගල චරිත සංවර්ධනය
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක, බී. එම්. සද්ධා රත්න
45. බුදු සමයෙහි ධර්ම සංකල්පය.
කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි
46. මුල් බුදු සමයේ එන ඥාන විභාගයේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ හෙට්ටි මුලලේ රාහුල හිමි
47. භගවා බුදු ගුණය හදුනා ගනිමු
දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උප පීඨාධිපති අමුණුපුරේ සීල වංශ හිමි
48. අනුත්තරෝ පුරිස දම්ම සාරථී
මරදාන ශ්‍රී ලංකා මහා පිරිවෙන්හි පරිවේණාධිපති ශාස්ත්‍රපති වලේබොඩ ගුණසිරි හිමි
49. සදාචාරාත්මක සමාජයක් බිහි කිරීමට මග පෙන්වන කර්මය පිළිබඳ බෞද්ධ විග්‍රහය
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලේකම් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පි. රූපසිංහ පෙරේරා
50.සම්බුදු කරුණාව හා කාන්තා විමුක්තිය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ උදාරා ටී. දික්කුඹුර
There are no comments on this title.