Darshana siyaya
දර්ශන සියය / තිරාණගම රතනසාර හිමි.-
Material type:
TextPublication details: කොළඹ : ඇම්. ඩී. ගුණසේන, 1967. Description: පි. xii,419 : ඡායාරූප ; සෙමී. 18. මැබැ-බෝක : රු. 10.00Subject(s): DDC classification: - 089.9148 23
| Current library | Collection | Call number | Status | Barcode | |
|---|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | 089.9148 | Available | 9134 |
(අ) . ෙඑතිහාසික වටිනාකම් ඇති බෞද්ධ තොරතුරු
1. මල්වතු අස්ගිරි සඟ පරපුර
2. වැලිවිට සංඝරාජ මාහිමියන්ට පිළිතුරක්
3. පුස්කොළ පොත් දිරාපත් වුවොත්
4. සත්කෝරලේ පැරණි පත පොත
5. සහල් මවාගෙන ජීවත් වූ දෙවොල් දෙවියෝ
6. ලංකාවේ පැරණි යුගයේ පිරිවෙනක්
7. ලංදේසි සමයේ පුස්කොළ පොත්
8. පුස්කොළ පොත් නැති වී ගියහොත් සිදුවන පාඩුව
9. ගැමුණු නරනිඳුගේ ජය මාවත
10. රජකාලයේ දළදා පුද සිරිත්
11. පොත් ගුල් වල සැඟවුණු මුතු මැණික්
12. ලංකා තිලකයේ පෙරහර සමය
13. පෙරදිග භාෂා කෝෂ ග්‍රන්ථ ඉතිහාසය
14. සමාජ ප්‍රශ්න විසදීමේදී කළයුතු පරීක්ෂණ
15. බොධිපාල ගමද? දෙනගමුවද?
16. පැරණි පුස්තකාවල ඇති ෙඑතිහාසික ලියකියවිලි ආරක්ෂා කිරීම
17. අම්බලන්තොට වීරයන්ගේ උපන් බිමකි
18. දෑගසව රසකතා මතුවෙයි
19. රුහුණු වීරයෝ
20. කැලෑවෙන් වැසීගිය අපේ අතීතය
21. පුස්කොල පොත් කම්බ
22. කිඹුලන් අරක් ගත් පැරණි බෝධිය
23. ලන්දේසි දේශපාලන රහස් ලියවිලි
24. හම්බෙගමුව අවට සංස්කෘතිය
25. සාමාජික ගති විදහා දක්වන චිත්‍ර සහ අවුරුදු 750 ක් පැරණි මිණිගෙඩියක්
26. මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ
27. දොළු කන්දේ ෙඑතිහාසික බේත් උපත
28.බිම පෙරළෙන කතරගම
29. පැරණි ලියවිලි වලින්
30. දළඳා පුද පූජා
31. පන්සල් නඩු ගැන රජුට දුන් පෙත්සමක්
32. ගැමුණු තිස්ස හටන සිදු වූ යුදඟනාපිටිය
33. අල්ගම සන්නස
(අ) අතීතය හා සම්බන්ධ වූ නූතන කලාත්මක විෂයයන් පිළිබඳ තොරතුරු
34. මැණික් ගඟ
35. වලවේ ගඟ
36. නිල්වලා ගඟ
37. ගිං ගඟ
38. කළු ගඟ
39. කැලණි ගඟ
40. දැදුරු ඔය
41. මහ ඔය
42. මල්වතු ඔය
43. කුඹුක්කන් ඔය
44. කිරිඳි ඔය
45. මහවැලි ගඟ
46. පෙම්වතුන් ලබාදෙන වෙඩි ඉවත විසිනරන මන්ත්‍ර
47. ඇසළ පෝයට වඳින තිස්සමහාරාමය
48. ජාතික වෙදකම නඟා සිටු වීමට
49. පරම්පරාගත කලා කර්මාන්තවලට යන කල දසාව
50. තිස්ස නව කම්
51. සඟරාජ (විශ්වවිද්‍යාලය)
52. වැලිවිට සංඝරාජ මාහිමි
(ඉ) පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති වස්තූන් පිළිබඳ තොරතුරු
There are no comments on this title.