Ape rahula hamuduruvan desu nivaradi vath piliveth
අපේ රාහුල හාමුදුරුවන් දෙසූ නිවැරදි වත් පිළිවෙත් / දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි.
Material type:
TextSeries: (සමාජ සංගායනා - 1)Publication details: මහරගම : සාහිත පොත් පියස, 2015, 2016.Description: පි. 118 : චිත්‍ර ; සෙමී. 22. මැබැ-බෝක : රු. 250.00ISBN: - 9789550822423
- 23 294.34
| Current library | Collection | Status | Barcode | |
|---|---|---|---|---|
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | Available | 1037215 | |
| National Library and Documentation Services Board, Sri Lanka | Sri Lanka Collection | Available | 1013171 |
01. පන්සලේ සිරිත් විරිත් හඳුනා ගනිමු.
02. බුද්ධ වන්දනාව නිවරදිව සිදුකරන්නේ කෙසේද?
03. නිසි අයුරින් වඳිමු පුදමු.
04. දෙවියන්ටත් මිය ගිය ඥාතින්ටත් පින්දිමට හොඳම තැන තමන්තේ නිවසද?
05. පව් කැනකොට අනිත් අය ඇදගෙන යනවා, පින් කරනකොට තනි වෙන්න බලනවා.
06. දුම්රියේ බස්රියේ යන ගමන් භාවනා කරන්න පුළුවන්.
07. නිවරදිව සිල් ගන්නේ කොහොමද?
08. පිරිත් මණ්ඩපයක් නිවරදිව සකස් කරන්නේ කෙසේද?
09. පිරිත් මණ්ඩපයක දී අන්ගමනය කරන වත් පිළිවෙත් මොනවාද?
10. දානමය පින් කමක දී කළ යුතු වතාවත් රැසයි.
11. නිසි ගරුත්වය දිය යුතු දානමය පින් කම්.
12. උව දුරු ඇතිවීමට පෙර එය වළක්වමු.
13. වත් පිළිවෙත් වලට මුල් තැන දෙමු.
14. ගරු කිරිම ගැන මතවාද කුමට ද?
15. ලෝකයම අගය කරන අපේ වත් පිළිවෙත්.
16. සියලු ආගම්වලට ගරු කරමු.
17. තුනුරුවන් විශ්වාසයේ තබාගෙන කටයුතු කරන්න.
18. මිථ්‍යා මතවලට මුළානොවී පිවිතුරු දහම අගයමු.
19. ආදර්ශයෙන් දුන් අවවාදය.
20. සමානාත්මතාවේ අගය දරුවාට උගන්වන්න.
21. බෞද්ධ නිවසක අවමංගල්‍ය චාරිත්‍ර.
22. නිවරදිව පාංශුකූලයක් ලබා දෙන්නේ කෙසේද?
මං සලකුණු.
There are no comments on this title.