Image from Google Jackets

Samaja manava vidyava

සමාජ මානව විද්‍යාව / දයා අමරසේකර.

By: Material type: TextTextPublication details: කොළඹ : ඇස්. ගොඩගේ, 2015, 2018, 2022,2024.Edition: 5 වන මුද්‍රණයDescription: පි. 120 ; සෙමී. 21. මැබැ-බෝක : රු. 250.00ISBN:
  • 9789553054890
Subject(s): DDC classification:
  • 23 301
Contents:
01කොටස. මානව විද්‍යාව යනු කුමක්ද? මානව විද්‍යාව හැඳින්විම, විෂය ක්ෂේත්‍රය. මානව විද්‍යා ක්‍රමවේදය සමාජ මනව විද්‍යාව හා එහි උපවිෂයයන්. 02 කොටස සමාජ මානව විද්‍යාෙව් ආරම්භය හා විකාශය. සමාජ මානව විද්‍යාෙව් ආරම්භය සම්භව්‍ය සමාජ මානව විදයාත්මක චින්තනය ( හොරා ඩොටස්, පෙටගරස්, සොක්‍රටීස්, ඩෙමොක්‍රිටස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, එපිකරස්) මධ්‍ය කාලින සමාජ මානව නිද්‍යා චික්තකය ( ඔගස්ටීන්, තෝමස් ඇක්විනාස්, ඉබන් කල්දුර්) නූතන සමාජ මානව විද්‍යාත්මක චින්තනය - 1 ( ප්‍රැන්සිස් බේකන්, තෝමස් හොබ්ස්, ජෝන් රෙනේ ඩෙස්කාර්ට්ස් ලොක් නූතන සමාජ මානව විද්‍යාත්මක චින්තනය - 11 ( ඩේවිඩ් හියුම්, ඉමානුවෙල් කාන්ට්, ප්‍රෙඩ්රික් හේගල්, ඔගස්ටින් කොමිට්, ප්‍රෙඩ්රික් එංගල්ස්, කාල් මාක්ස්, බී.මාලිනොවොස්කි, රැඩ්ක්ලිප් බ්‍රවුන්,ජේම්ස් ප්‍රේසර්, ප්‍රෑන්ස් බෝආස්, ඒ.එල්. ක්‍රෝබර්, රොබට් රෙඩ්පීල්ඩ් ආදින්ගේ මූලික අධ්‍යයනයන්. 03කොටස සංස්කෘතිය හා ශිෂ්ටාචාරය සංස්කෘතිය පිළිබඳ මානව විද්‍යාත්මක හැඳින්විම. මැලිනොවොස්කිගේ සංස්කෘතික අවශයතා න්‍යාය. සංස්කෘතිය - මානව විදයාත්මක ලක්ෂණ. සංස්කෘතිය හා සමාජය. සංස්කෘතියහා එහි විවිධාංග (විවෘත සංස්කාතිය, ආවාත, සංස්කෘතිය, සංස්කාතික ගැටුම්,සංස්කෘතික සමෝධානය, සංස්කාතික සම්පර්කය, විසරණය, සංස්කෘතික ලැග්ම) 04 කොටස ආගම සම අබිචාර ආගම පිළිබඳ අදහස. ආගම පිළිබඳ මානව විද්‍යාත්මක නිරීක්ෂණ. ආගම පිළිබඳ න්‍යායාත්මක මත අර්චන කාමය, සර්වාත්ම වාදය, තෝටමායනය, සජීව දෘෂ්ටිය, ප්‍රෙත්‍යක දේවවාදය අභිචාර අභිචාරවල කෘත්‍යයය 05 කොටස ඥාතීත්වය විවාහය සහ පවුල. ඥාතීත්වය ඥාතිත්වය පිළිබඳ මානව විද්‍යාත්මක අධ්‍යයන. (ලුව්ස් හෙන්රි මෝගන්, ඒ. ඊ. ාක්‍රා්බර්, මැක්ලෙනන්ඩ්, ආර් එච්. ලුවී. ආර් බ්‍රවුන්, බී. මාලිනොවොස්කි, ජී.පී.මර්කොක්,ලෙවී ස්ට්‍රවුස්) ඥාතිත්වය නැදගත් වන්නේ ඇයි? අවරෝහණ සමූහ හා විවාහ. පවුල සහ පවුලේ කාර්යයන්.
Item type: Book
Tags from this library: No tags from this library for this title. Log in to add tags.
Star ratings
    Average rating: 0.0 (0 votes)
Holdings
Current library Collection Call number Status Barcode
National Library and Documentation Services Board, Sri Lanka Sri Lanka Collection 301 Available 1128980
National Library and Documentation Services Board, Sri Lanka Sri Lanka Collection 301 Available 1104862
National Library and Documentation Services Board, Sri Lanka Sri Lanka Collection 301 Available 1063365
National Library and Documentation Services Board, Sri Lanka Sri Lanka Collection Available 1012631
Total holds: 0

1 වන මුද්‍රණය 1999.

01කොටස.
මානව විද්‍යාව යනු කුමක්ද?
මානව විද්‍යාව හැඳින්විම, විෂය ක්ෂේත්‍රය.
මානව විද්‍යා ක්‍රමවේදය
සමාජ මනව විද්‍යාව හා එහි උපවිෂයයන්.

02 කොටස
සමාජ මානව විද්‍යාෙව් ආරම්භය හා විකාශය.
සමාජ මානව විද්‍යාෙව් ආරම්භය
සම්භව්‍ය සමාජ මානව විදයාත්මක චින්තනය
( හොරා ඩොටස්, පෙටගරස්, සොක්‍රටීස්, ඩෙමොක්‍රිටස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, එපිකරස්)
මධ්‍ය කාලින සමාජ මානව නිද්‍යා චික්තකය
( ඔගස්ටීන්, තෝමස් ඇක්විනාස්, ඉබන් කල්දුර්)
නූතන සමාජ මානව විද්‍යාත්මක චින්තනය - 1
( ප්‍රැන්සිස් බේකන්, තෝමස් හොබ්ස්, ජෝන් රෙනේ ඩෙස්කාර්ට්ස් ලොක්
නූතන සමාජ මානව විද්‍යාත්මක චින්තනය - 11
( ඩේවිඩ් හියුම්, ඉමානුවෙල් කාන්ට්, ප්‍රෙඩ්රික් හේගල්, ඔගස්ටින් කොමිට්, ප්‍රෙඩ්රික් එංගල්ස්, කාල් මාක්ස්, බී.මාලිනොවොස්කි, රැඩ්ක්ලිප් බ්‍රවුන්,ජේම්ස් ප්‍රේසර්, ප්‍රෑන්ස් බෝආස්, ඒ.එල්. ක්‍රෝබර්, රොබට් රෙඩ්පීල්ඩ් ආදින්ගේ මූලික අධ්‍යයනයන්.

03කොටස
සංස්කෘතිය හා ශිෂ්ටාචාරය
සංස්කෘතිය පිළිබඳ මානව විද්‍යාත්මක හැඳින්විම.
මැලිනොවොස්කිගේ සංස්කෘතික අවශයතා න්‍යාය.
සංස්කෘතිය - මානව විදයාත්මක ලක්ෂණ.
සංස්කෘතිය හා සමාජය.
සංස්කෘතියහා එහි විවිධාංග
(විවෘත සංස්කාතිය, ආවාත, සංස්කෘතිය, සංස්කාතික ගැටුම්,සංස්කෘතික සමෝධානය, සංස්කාතික සම්පර්කය, විසරණය, සංස්කෘතික ලැග්ම)

04 කොටස
ආගම සම අබිචාර
ආගම පිළිබඳ අදහස.
ආගම පිළිබඳ මානව විද්‍යාත්මක නිරීක්ෂණ.
ආගම පිළිබඳ න්‍යායාත්මක මත
අර්චන කාමය, සර්වාත්ම වාදය, තෝටමායනය,
සජීව දෘෂ්ටිය, ප්‍රෙත්‍යක දේවවාදය
අභිචාර
අභිචාරවල කෘත්‍යයය

05 කොටස
ඥාතීත්වය විවාහය සහ පවුල.
ඥාතීත්වය
ඥාතිත්වය පිළිබඳ මානව විද්‍යාත්මක අධ්‍යයන.
(ලුව්ස් හෙන්රි මෝගන්, ඒ. ඊ. ාක්‍රා්බර්, මැක්ලෙනන්ඩ්, ආර් එච්. ලුවී. ආර් බ්‍රවුන්, බී. මාලිනොවොස්කි, ජී.පී.මර්කොක්,ලෙවී ස්ට්‍රවුස්)
ඥාතිත්වය නැදගත් වන්නේ ඇයි?
අවරෝහණ සමූහ හා විවාහ.
පවුල සහ පවුලේ කාර්යයන්.

There are no comments on this title.

to post a comment.
Share



© National Library and Documentation Services Board, No 14, Independence Avenue Colombo 07, 00700, Sri Lanka

TP: +94112698847/ +94112685197 Fax: +94112685201 email: info(at)mail.natlib.lk Web: http://www.natlib.lk